Monday, September 22, 2014

CPU cache

CPU Register



Processor/CPU (Central Processing Unit) එක තුල ස්තාපිත මෙම Memory විශේෂය වේගයෙන් සහ වටිනාකමින් ඉහලම Memory විශේෂයයි. මෙහි ධාරිතාව ඉතා අඩුඅතර CPU Instructions සහ Data තාවකාලිකව ගබඩා කරගැනීමට (read or written in to) දායක වේ

Primary cache
LI cache කියලත් මේක හදුන්වනවා.මේ කොටස ලොකු කොටසක් නෙවේ.ඉතා කුඩා කොටසක්.ඒත් වැඩනම් පොඩි නෑ.(පුංචි උණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ... ආ සින්දු කෑල්ලක් මතක් උණා). මේ කොටසේ කාර්යය ඉතා විෂාලයි.මේක ඉතා වේගවත්වූ Memoryකොටසක්...වේගය අඩු ප්‍රධාන RAM එකෙන් තොරතුරු පැමිණෙනකන් ඉන්ඩ මෙයාට බෑ.මෙයා කරන්නේ CPU එකට අධිවේගයේන් දත්ත ලබාදෙන එකයි..ඉතින් මේ cacheMemory එක වැඩ වෙන තරමට Processor වේගය වැඩී කියලා අපි කියනවා....ඒ කියන්නේ තීරණය වෙනවා.

No comments:

Post a Comment