Monday, October 6, 2014

ඇතුවත් බැරි නැතුවත් බැරි Wireless


   මේ මට විද්‍යුත් ඊයකින් ලැබුණු බොහොම වටිනා කියන කරුණු රැසක් අඩංගු ලිපියකින් උපුටා ගනු ලැබූවක්. කියවල බලද්දි නොදන්න අනතුරකුත් නව තාක්ෂණය තුල ගැබ් වෙලා එනවා. BBC අඩවියේ පලවුනු ලිපියක් මේ ආකාරයට සිංහලයට හරවලා කියවන්න ඉඩ හදා දුන්නු ඒ කවුරු හෝ නොදන්න සහෘදයාට ගොඩක් ස්තුතියි. කියවද්දි අකුරු පේන්නෙ නැත්නම් පින්තූරය උඩ ක්ලික් කරලා වෙනම page  එකක open වුනාම active වෙන zoom tool එකෙන් පින්තූරය විශාල කරගෙන බලන්න.




No comments:

Post a Comment